Tuesday, November 8, 2011

නීත්යානුකූල හොරකම.



හොරකම මහ පට්ට පහත් වැඩක්,
අම්බානෙට ලැජ්ජ වෙන්න ඕනෙ හොරෙක් උනාම.
හොරකම නීති විරෝධීයි.
ඒ කියන්නෙ හොරකම් කරල අහු වුනොත් ඉතින්
ඉවරටම ඉවරයි..
හැබැයි ඉතින් හොරකම් කරන්නෙ අහුවෙන්නද?

හරි මේ ලොකු කතා වලින් වැඩක් නැහැ.
හොරකමත් නීත්යානුකූලව කරන්න පුලුවන් ක්‍රමයක් දෙකක් තියෙනව.

අල්ලපු ගෙදර උන්ට හොරෙන්..ඒ කියන්නෙ
උන්ට කියන්නෙ නැතිව වත්තට රින්ගලා
පොල් ගහෙන් ගෙඩි කඩාගන්න එක තනිකරම
නීති විරෝධී හොරකම.

හැබෙයි..
මිනිහෙක්ගෙන් රුපියල් 500 ක වැඩ අරන්..
ඌට රුපියල් 100 ක් දීල උගෙ
ශ්‍රමය හොරකම් කරලා
ඌව පන්නල දැම්මහම ඔය කතා මුකුත් නැහැ..
මොකද ඒක තමයි
නීත්යානුකූල හොරකම..